FREE WEB HOSTING + PHP, MySQL and No Ads
Eu.pn offers professional and absolutely free hosting service powered by reliable cluster-based hosting technology, and provides website hosting free packages that can suit any average personal site or small business website owner.
Eu.pn Free hosting features
FREE domains at .eu.pn / .me.pn 
Eu.pn provides a number of short domain name free web addresses such as www.site-name.eu.pn that are very easy to remember, and they look like real domains.
Free PHP MySQL hosting
Eu.pn supports PHP scripts and MySQL databases, so that you can design powerful dynamic web sites and setup your own blogs, forums, photo gallery, guestbook, chat, etc.
No Ads on Free websites
Eu.pn does not place any advertisements on free hosted sites (no banner, pop-up or text ads), so that you can enjoy absolutely banner-free site hosting at ZERO cost!!
FREE plan
- FREE subdomain or domain hosting
- 200 MB of free web space
- 4000 MB of monthly data transfer
- 5 short web addresses (domains)
- such as www.yourdomain.eu.pn
- FREE Wordpress & Joomla hosting
- FTP Account, Web-based file manager
- Pop3/Imap, SMTP access, Webmail
- PHP, MySQL, CGI, Perl, Flash support
- Easy-to-Use Control Panel (demo)
- No banners, no popups, no ads at all
- FREE Instant account activation
- and many more web hosting features
Make Money From Web Hosting
Web hosting is, generally speaking, a critical element to your online endeavors. It allows us to get our website out and to the masses with little to no fuss, it can keep our eMails churning, and it can even better the quality of our lives.try to start your own business for web hosting.then you can earn well..
අපේ රටේ වෙබ් අඩවි නිර්මාණය කරන කට්ටිය දැන් එන්න එන්න වැඩි වෙනවනේ..ඒ කට්ටියට නම් මේ කුප්පිය ගොඩක් වැදගත් වෙයි කියල හිතාගෙන තමයි ලියන්න පටන් ගන්නේ..දැන් ඉතින් කට්ටිය කල්පනා කරනවා ඇති මේකා මොනවා ගැනද කියන්න යන්නේ කියලා."හොස්ටින් නැත්තන් මොන වෙබ්ද" කියලා කතාවක් තියනවා අපේ කට්ටිය අහල තියනවද?නෑ නේද?ඔන්න එහෙනම් කෙලින්ම දැන් කතාවට බහිමුකෝ.
වෙබ් අඩවියක් හදන්න අනිවා හොස්ටින් පැකේජ් එකක් තියෙන්නම එපැයි.බොහෝමයක් ආයතන හොස්ටින් සේවාව සපයන්නේ මුදලට.ලංකාවෙ නම් අවුරුදක හොස්ටින් පැකේජ් ඒකක් ගන්න රුපියල් 3000ක් වත් ඕනි වෙනවා. එක එකාගෙන් සල්ලි ගෙවලා හොස්ටින් පැකේජ් ගන්නේ පිස්සුවට ඇයි?මෙන්න නියම හොස්ටින් පැකේජ් එකක්.හැබැයි ලිමිටඩ් තමයි.ඒ උනාට ඔවුන් අපට සපයන සේවාව නම් අති විශිෂ්ඨයි.
මේක තමයි නොමිලේ හොස්ටින් පැකේජ් එක ගන්න යන්න ඕනි ලිපිනය.(http://www.hosting.eu.pn/)
ඉස්සල්ලාම මේ රූපේ තියන විදිහට SIGN UP NOW බට්න් එක ඔබලා ලියාපදිංචි වීම ආරම්භ කරන්න. ඉන් පසු ලැබෙන විදාන අනුව ඔබගේ ලියාපදිංචි වීම අවසන් කරන්න.ලියාපදිංචිය අවසන් වු පසු ඔබගේ ඉමේල් ගිණුමට මෙම සමාගම විසින් හොස්ටින් ඒරියා එකට ලොග් වෙන්න ඕනි කරන දත්ත එවීමක් සිදු කරනවා.ඒ අනුව කටයුතු කරන්න.ඔබට ජය..
No comments:
Post a Comment