Saturday, March 3, 2012

The Best And Worse Paid To Click Site (නියෝ බක්ස් කුප්පිය)


This is a perfect way of earning extra money for students who want to earn some little pocket money, for full time workers, for retirees and for stay-home moms or dads. This is not the kind of income that makes you rich or a millionaire overnight, but it will make you real extra money.

The easiest way to make money online is to click and get paid just for the click you have made. However, you have to be very careful in choosing the right one as most of the sites are scammers. Most of the PTC sites come and go after few months. They don't usually survive for long. They pay you for the first or second time, but after that they never pay you again.

There are few honest PTC sites that really pay their members without any lame excuses. These are the two sites that always pay me:

Neobux is the number 1 PTC site in the world. I, personally, love this site because it is where I make money monthly from home. I do not make millions or thousands yet, but I make $450 every single month and this amount means a lot to me.

Neobux has never disappointed anyone. It is an honest PTC site that pays its members instantly. If anyone wants to earn real money without any fear of being cheated, he/she must sign up for Neobux.



යන්තන් ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල බ්ලොග් එකක් ලියන්න පටන් ගන්නයි යන්නෙ.ඉස්සල්ලම පුංචි දෙයක් ගැන ලියන්න හිතුවා.ඒ තමයි නියෝ බක්ස්.
                                                                                     මේකෙන් ඇත්තටම සල්ලි හොයන්න නම් පුලුවන්.ඒත් ගොඩක් කල් යනවා.අපේ ලංකාවේ නියෝ බක්ස් කරන ගොඩක් අයට තියන ගැටලුව තමයි ලංකාවේ අපිට වැඩි වටිනා කමක් ඇති වෙළද දැන්වීම් නොපෙන්වීම හා බොහෝ විට අපි ක්ලික් කරන්න යන ඇඩ් අපි භාවිතා කරන අයි පී ලිපිනයෙන් ක්ලික් කර ඇති බවත්,තව පැය 24 කින් නැවත උත්සහ කරන ලෙසත් පණිවිඩයක් එන එක.ඒ වෙලාවට තමයි ඉතින් නියෝ බක්ස් හදපු එකාව මතක් වෙන්නේ.
                                                                                                                                              නියෝ බක්ස් හදපු කෙනාට බැනලත් වැඩක් නෑ ඉතින්.ඒ අවුල නැති කරගන්න පුංචි වැඩයි කරන්න තියෙන්නේ.ඒක තමයි අපේ අයි පී එක හංග ගන්න එක.ඇති තරම් අයි පී එක හංගන සොෆ්ට්වෙයා තියනවා.පොඩ්ඩක් ගුගල් සෙවුමක් දාලම බලන්නකෝ මම කියන්නේ බොරුද කියල.
                                                                                            ඔයාලට සොෆ්ට්වෙයා ඒක හොයා ගන්න බැරි උනොත් මට කියන්නකෝ..එතකොට මම දෙන්නම් සොෆ්ට්වෙයා එක බාගන්න ලිපිනයක්.එහෙම නැත්තන් ඔන් ලයින්ම අයි පී ඒක හංගන්නත පුලුවන්.ඒකට මෙ ලිපිනය භාවිතා කරන්න.(http://hidemyass.com/)                                                                                                කොහොම හරි කරලා අපි අයි පී ඒක හංග ගත්තා කියමුකෝ..දැන් ඉතින් පුරුදු විදිහට නියෝ බක්ස් ඒකට ලොග් වෙලා වැඩ පටන් ගන්න.දැන් ඇති තරම් ඇඩ් තියෙනවා ක්ලික් කරන්න.0.01$/0.15 ගෙවන ඇඩ් පිරිලා ඉතිරෙයි.ඒ වගේම දැන් අර කලින් ආව පණිවිඩ එන්නෙ නෑ..දැන් ඉතින් වැඩේ හරි ලේසී..

No comments:

Post a Comment